Search This Blog

Saturday, July 17, 2010

මගේම බ්ලොග %%%%%%%%

මටත් හිතුන මගේම කියලා බ්ලොග් එකක් පටන් ගන්න. . .මගේ අදහස් ඔයාලටත් කියන්න. . .ඒවට ඔයාලගෙ ප්‍රතිචාරත් දැන ගන්න.

මගේ අදහසම වෙන්න ඕන නෑ. ඒක ඉතින් ඔයාලගෙ නිදහසනෙ . .

හැබැයි ඒක සටහන් කරල යන්නත් අමතක කරන්න එපා . .

කියවලාම ඛලන්නකෝ ඉතින් ඉදිරියෙදි මොනවද තියෙන්නෙ කියලා . . .