Search This Blog

Saturday, July 17, 2010

මගේම බ්ලොග %%%%%%%%

මටත් හිතුන මගේම කියලා බ්ලොග් එකක් පටන් ගන්න. . .මගේ අදහස් ඔයාලටත් කියන්න. . .ඒවට ඔයාලගෙ ප්‍රතිචාරත් දැන ගන්න.

මගේ අදහසම වෙන්න ඕන නෑ. ඒක ඉතින් ඔයාලගෙ නිදහසනෙ . .

හැබැයි ඒක සටහන් කරල යන්නත් අමතක කරන්න එපා . .

කියවලාම ඛලන්නකෝ ඉතින් ඉදිරියෙදි මොනවද තියෙන්නෙ කියලා . . .

9 comments:

"VinZOuTLooK" said...

කියවලා බලන්න කිව්වට මොකද කියවන්න දෙයක් නෑනෙ නේද? තරහ වෙන්න එපා කියවල බලන්න කිව්වට... දැන් මේ ගෙවෙන්නෙ අපේ Dead Week එක. හැමෝටම තේරෙන භාෂාවෙන් කිව්වොත් Study leave. මොනව කරන්නද ඉතින් පාඩම් වැඩත් පහු කරල බෑනෙ.වෙලාවක් ලැබුනගමන් අලුත් විස්තරත් එක්ක හා හා පුරා කියල මගේ පළවෙනි බ්ලොග ලියන පොරොන්දුව දැන්මම දෙන්නම්..

"VinZOuTLooK" said...

:)

Anonymous said...

ela ela . . api balamuko

Anonymous said...

maxxa ! ! !

Unknown said...

we are waiting for you . ..gud luck !

Unknown said...

oh hi, is this you, nice work carry on....

Unknown said...

ela ...ela...ohoma yan ohoma yan....nice work,keep it up.....

සංකල්ප said...
This comment has been removed by the author.
Anonymous said...

නියමයි මල්ලි. ඉදිරියේදී හොද බ්ලොග් පොස්ට් බලාපොරොත්තු වෙනවා. !!!!
හොදට ලියන්න. අපි කියවනවා !!!!
ඒ වගේම dead week කිව්වනේ එහෙනම් හොදට එග්සම් කරන්න.