Search This Blog

Thursday, November 4, 2010

කැම්පස් එකක නමක්වත් කණට ඇහුනොත් . . .

සුමුදු  මුදු  නල  නිසල  විල්  තෙර  සිප  හමාවි.
මියුරු  අමයුරු   නදින   වස්ඳඩු    මන    බඳීවී.
වන   සරන  ද ද    ගීත   රාවය   දෙස්    තියාවී.
එන  යනෙන  දන  බලා  මා  දෙස  තුඃ  කියාවී.



 












1 comment:

සංකල්ප said...

ලස්සන සංකල්පනාවක්. තවත් මේ වගේ කවි සංකල්පනා ලියන්න. ඔබට ජය !!!!