Search This Blog

Sunday, November 4, 2012

දෙපයින් නැගෙන්නට වාරු දෙන්න . . .



2010 මාර්තු 17 වනදා අවාසනාවන්ත ලෙස සිදු වූ දුම්රිය අනතුරකින් තම දෙපා අහිමි කර ගත් මෝසස් තංගරාසා අද වන විට පත්ව සිටින ඛේදනීය තත්වයයි මේ. දෙපා අහිමි වන්නට පෙර වෘත්තියෙන් ත්‍රිරෝදරථ රියදුරෙක් ලෙස තම ජීවිකාව ගෙන ගිය මොහුට අද වන විට සම්පූර්ණයෙන්ම අන් අය මත යැපෙන්නට සිදුව ඇත. දැනට 387/22, ගල් බංගලාව පාර, මහකන්ද, හිඳගල තම නැන්දණියගේ නිවසේ වෙසෙන මොහු අසරණව බලා සිටින්නේ නැවතත් දෙපයින් නැගී සිටීමට දවසක් උදා වන තුරුය. ඒ වෙනුවෙන් කරුණාබර ඔබේ මහඟු උපකාරය බලාපොරොත්තු වන මොහු හට 0777182259 යන දුරකථන අංකයට ඇමතීමෙන් හෝ මහජන බැංකුවේ පේරාදෙණිය ශාඛාවේ 057200140009766 යන අංකයෙන් විවෘත කර ඇති ඔහුගේ ගිණුමට මූල්‍යමය උපකාරයක් කරමින් දායක විය හැක.

No comments: